ඇඳට එන්න බෑ කියපු බිරිඳව අමානුෂික ලෙස මරා දැමූ සැමියා.

ඇඳට එන්න බෑ කියපු නිසා බිරිඳව අමානුෂික ලෙස මරා දැමූ සැමියා
ලිංගික සබඳතා පැවැත්වීම ප්‍රතික්ෂේප කළ බිරිඳක් ඝාතනය කළ සැමියෙකු පිළිබඳ තොරතුරු උතුරු ඉන්දියාවෙන් වාර්තා වනවා.
මෙම පුද්ගලයා උතුරු ඉන්දියාවේ හරියානා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි සංජීව් කුමාර් නමැති පුද්ගලයෙක්.
උතුරු ඉන්දියාවේ- හරියානා ප්‍රාන්තයේ- ජොග්නා කේරා ගම්මානයේ නිවසකදී ඇතිවූ ආරවුලකදී "සුමන්" නමැති කාන්තාවගේ ගෙල සිරකර මොහු මරා දමා තිබුණා.
මේ එම වීඩියෝවයි
ඇඳට එන්න බෑ කියපු බිරිඳව අමානුෂික ලෙස මරා දැමූ සැමියා. ඇඳට එන්න බෑ කියපු බිරිඳව අමානුෂික ලෙස මරා දැමූ සැමියා. Reviewed by PRABASH on November 22, 2017 Rating: 5

No comments