මීකිරි කෑමත් එපා කරවන මීකිරි සාදන නරුම මිනිස්සු.මීකිරි කන්නේ බලාගෙනයි.

මීකිරි කෑමත් එපා කරවන මීකිරි සාදන නරුම මිනිස්සු.මීකිරි කන්නේ බලාගෙනයි.
මුදවාපු කිරි නිෂ්පාදනයද, යෝගට් නිෂ්පාදන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකින් යුක්ත වෙයි. මේ සඳහා මී ගවයින්ගේ කිරි යොදා ගන්නා නිසා, මේවා මීකිරි ලෙස හැඳින්වෙයි.මී ගවයින්ගෙන් දොවා ගත් කිරි, පෙරා උණුකොට ඊට මින් පෙර නිපදවන ලද මුදවාපු කිරි මිශ්‍රණයක් මුහුම් ලෙස යොදනු ලැබේ.
මීකිරි කෑමත් එපා කරවන මීකිරි සාදන නරුම මිනිස්සු.මීකිරි කන්නේ බලාගෙනයි. මීකිරි කෑමත් එපා කරවන මීකිරි සාදන නරුම මිනිස්සු.මීකිරි කන්නේ බලාගෙනයි. Reviewed by PRABASH on November 28, 2017 Rating: 5

No comments