මෙන්න රත්තරං යකඩ එක්ක කලවම් කරලා හදනවා විශේෂ හෙලිදරව්වක්..

ඈත අතීතයේ පටන් ම ආභරණයක් වශයෙන් සහ ධනවත් බව ප්‍රකාශ කිරීමේ සංකේතයක් වශයෙන් රත්තරන් භාවිතාවී තිබෙනවා. ඊජිප්තු පිරමීඩ සැරසීමටත්, පාරාවෝවරුන්ගේ සහ අතීත චීන රජවරුන්ගේ සොහොන් වල මරණින් මතු ජීවිතයට ගෙන යාම සඳහාත් රත්රන් තැන්පත් කර ඇති ආකාරය දැකගන්නට පුළුවන්.
මිශ්‍ර කරන ලෝහය අනුව රත්රන්වල කහ පැහැති දිලිසෙනසුළු වර්ණයට වෙනස්කම් ඇති වෙනවා. ඒ අනුව, රිදී එකතු කළවිට කොළ පැහැයත්, මැංගනීස්, නිකල් හෝ පැලේඩියම් එක් කළවිට සුදු පැහැයත්, වැඩිපුර තඹ එක් කළ විට රෝස පැහැයත් ලැබෙන ආකාරය දැකගත හැකියි.

Reviewed by PRABASH
on
November 22, 2017
Rating:

No comments