සංගීත භාන්ඩ වාදනය කරන සීල් මසුන් අරුම පුදුම වීඩියෝව
සංගීත භාන්ඩ වාදනය කරන සීල් මසුන්
සංගීත භාන්ඩ වාදනය සදහා පුහුනු කරනු ලැබූ සීල් මසුන් දෙදෙනෙකුගේ සංදර්ශනයක් පසුගිය සෙනසුරාදා දිනයේ රුසියාවට අයත් සයිබීරියානු නගරයක් වන Irkutsk හිදී පැවැත්විනි. මෙහිදී Winnie the Pooh සහ Laaska නමින් හදුන්වන සීල් මසුන් දෙදෙනෙකු විසින් සංගීත භාන්ඩ කීපයක් වාදනය කරන ලදී.
වීඩියෝව පහතින් යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.
සංගීත භාන්ඩ වාදනය කරන සීල් මසුන් අරුම පුදුම වීඩියෝව
Reviewed by Gossip Girl
on
November 07, 2017
Rating:

No comments