රාගම,අනුරාධපුුර,කඹුරුපිටිය ගම් වල තරුණියන් රැසක් කොල්ලුපිටියේ සල්ලිවලට විකිණුනු හැටි


රාගම,අනුරාධපුුර,කඹුරුපිටිය ගම් වල තරුණියන් රැසක් කොල්ලුපිටියේ සල්ලිවලට විකිණුනු හැටි
කොල්ලුපිටිය ආර්. ඒ. ද. මෙල් මාවතේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පොලිසිය සමත් වී තිබෙනවා.
සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙය සිදුකරගෙන ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
වීඩියෝව පහතින්
රාගම,අනුරාධපුුර,කඹුරුපිටිය ගම් වල තරුණියන් රැසක් කොල්ලුපිටියේ සල්ලිවලට විකිණුනු හැටි රාගම,අනුරාධපුුර,කඹුරුපිටිය ගම් වල තරුණියන් රැසක් කොල්ලුපිටියේ සල්ලිවලට විකිණුනු හැටි Reviewed by Gossip Girl on November 07, 2017 Rating: 5

No comments