සැමියාගේ අනියම් බිරිදගේ නිවසට යෑම නිසා නිත්‍යනුකුල බිරිදට වුන වින්නැහිය
සැමියාගේ අනියම් බිරිදගේ නිවසට යෑම නිසා නිත්‍යනුකුල බිරිදට වුන වින්නැහිය.
අප රටේ සිදුවන සාපරාධී ක්‍රියා වලින් සැලකිය යුතු කොටසක් අනියම් සබඳතා මත පදනම් වන බව පෙනේ.
ඒ අතර අනියම් ඇසුරක් පවත්වන අඹුසැමියන් අතර ඇතිවන සාපරාධී සිදුවීම් අපට වරින් වර අසන්නට ලැබේ. අනියම් බිරිඳ මරා දැමීම, අනියම් සැමියාගේ රහසඟ කපා දැමීම මාස කිහිපයකට වරක් වත් දිවයිනේ කුමන ප්‍රදේශයකින් හෝ අසන්නට ලැබෙන බව අප කිසිවෙකුටත් රහසක් නොවේ.
අප රටේ සිදුවන සාපරාධී ක්‍රියා වලින් සැලකිය යුතු කොටසක් අනියම් සබඳතා මත පදනම් වන බව පෙනේ.
ඒ අතර අනියම් ඇසුරක් පවත්වන අඹුසැමියන් අතර ඇතිවන සාපරාධී සිදුවීම් අපට වරින් වර අසන්නට ලැබේ. අනියම් බිරිඳ මරා දැමීම, අනියම් සැමියාගේ රහසඟ කපා දැමීම මාස කිහිපයකට වරක් වත් දිවයිනේ කුමන ප්‍රදේශයකින් හෝ අසන්නට ලැබෙන බව අප කිසිවෙකුටත් රහසක් නොවේ.
සැමියාගේ අනියම් බිරිදගේ නිවසට යෑම නිසා නිත්‍යනුකුල බිරිදට වුන වින්නැහිය
Reviewed by PRABASH
on
November 29, 2017
Rating:

No comments