වැඩියේන් දඩුවම් කරන්න ගියාම පොඩි ළමයිනුත් ගුරුවරුන්ට ගහන්නේ මෙහෙමයි

වැඩියේන් දඩුවම් කරන්න ගියාම පොඩි ළමයිනුත් ගුරුවරුන්ට ගහන්නේ මෙහෙමයි
අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව දියුණු හර පද්ධතියක් හා සදාචාරාත්මක සමාජයකින් යුක්ත වූවකි‍.එසේ වුවද ආක්‍රමණික විදේශීය බලවේග සහ වෙනත් සාධක නිසා ඇති වු සදාචාරාත්මක පිරිහීම තුළ අද වන විට ළමුන්ගේ යහපැවැත්ම දෙමාපියන්ටද සමාජයටද බරපතල ගැටළුවක් බවට පත් වී ඇත.මෙවන් වූ සමාජ තත්වයක් මත ළමා අපයෝජන,සියවස් ගණනාවක් පුරා රහසේ ව්‍යාප්ත වෙමින් පැවති උවදුරක් වුවද එය බරපතල සමාජ පිළිලයක් බව හදුනාගෙන ඊට එරෙහි වීමට තරම් අවධානයක් යොමු වූයේ මෑත දශක කිහිපයක සිටය.
මෙන්න විඩියොව
වැඩියේන් දඩුවම් කරන්න ගියාම පොඩි ළමයිනුත් ගුරුවරුන්ට ගහන්නේ මෙහෙමයි වැඩියේන් දඩුවම් කරන්න ගියාම පොඩි ළමයිනුත් ගුරුවරුන්ට ගහන්නේ මෙහෙමයි Reviewed by PRABASH on November 25, 2017 Rating: 5

No comments