මියගිය පසුව අඩි 6ක් පොලව යට වළලන්නේ ඇයි

මියගිය පසුව අඩි 6ක් පොලව යට වළලන්නේ ඇයි
(අඩි 6ක් පොලව යට) කියන වචනය මරණය හා සම්බන්ධ වී පවතින වචනයක් බව ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වෙන්නේ නැහැ.නමුත් මිනිසෙකු මියගිය පසුව හරියටම අඩි 6ක් පොලව යට වලක් හාරා වළලනු ලබන්නේ ඇයිද කියා ඔබ කෙදිනකවත් සිතුවාද ?1655 වර්ෂයේදී එංගලන්තයට බලපානු ලැබූ (Bubonic) වසංගතය මෙහිදී අමතක කරන්නට බැහැ.මොකද, මිනිසෙකු මියගිය පසුව අඩි 6ක් පොලව යට වළලනු ලබන සිරිත ආරම්භ වුනේ ඒ සමගයි.එම වසංගතයේ බලපෑම ලන්ඩන් නුවරටත් බලපාපු නිසා, වසංගතයේ පැතිරයාම පාලනය කිරීමේ අරමුණ ඇතිව ලන්ඩන් නගරාධිපති වරයා විසින් අලුත් නීතියක් පනවනු ලැබුවා.එනම් මියගිය පසුව අඩි 6ක් පොලව යට වැළලීම අනිවාර්යය බවයි.
මියගිය පසුව අඩි 6ක් පොලව යට වළලන්නේ ඇයි මියගිය පසුව අඩි 6ක් පොලව යට වළලන්නේ ඇයි Reviewed by PRABASH on November 22, 2017 Rating: 5

No comments