චීනයෙන් හමු ලොව පැරණිතම සත්වයා විශ්වාස කරන්නත් බෑ නේද.


චීනයෙන් හමු  ලොව පැරණිතම සත්වයා විශ්වාස කරන්නත් බෑ නේද.
මේ සත්වයා හමු වී ඇත්තේ චීනයේ Chongqing දිස්ත්‍රික්කයෙනි. මේ සත්වයා මීටර 1.3ක දිගින් යුක්තය. මෙම අමුතු පෙනුමැති සත්වයා එම පළාතේ ගුහාවක් තුළින් Wang Yong නම් ධීවරයෙකු විසින් සොයාගෙන ඇත. මේ සත්වයා පෘථිවියේ විශාලතම ඇම්පීබියාවා පමණක් නොව පැරණිතම ඇම්පීබියාවා වේ. වසර 200ක් පමණ ආයු කාලයක් ජීවත් වී ඇති මේ සත්වයා සැලමැන්දරාවෙකි.
වීඩියෝව පහතින් යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.
චීනයෙන් හමු ලොව පැරණිතම සත්වයා විශ්වාස කරන්නත් බෑ නේද. චීනයෙන් හමු  ලොව පැරණිතම සත්වයා විශ්වාස කරන්නත් බෑ නේද. Reviewed by Gossip Girl on November 07, 2017 Rating: 5

No comments