ඉදිරි දින 45 ඇතුලත ශ්‍රී ලංකාවේ ප්‍රභල භූ කම්පනයක් විශේෂ අනතුරු ඇගවීමක්

භෞතික පරිසරයේ වෙනස්කම් නැතහොත් පෘථිවි අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් භූමිපාවක් ඇතිවෙයි. භූමිකම්පාවක් යනු පෘථීවිය මතුපිට ඇති චලනයක් නැතහොත්පෘථිවි පෘෂ්ඨයේ පාෂාණ ස්තරවල සෙලවීමක් මගින් භූමිකම්පාවක් ඇති වෙයි.
පාථිවිඅභ්‍යන්තරය සකස්වී ඇත්තේ ස්තර කීපයකිනි.පෘථිවිය මතුපිට කලාපය පාථිවි කබොල හෙවත් ශිලා ගෝලය ලෙස හඳුන්වයි.මෙම කලාපය එකිනෙක යා කළ හැකි පාෂාණ තැටි හෙවත් භූ තැටි වලින් නිර්මාණය වී ඇත.මෙම කලාපයට යටින් පිහිටා ඇත්තේ ප්‍රාවරණය නැමති කලාපයයි.මෙම ප්‍රාවරණ කලාපය මතුපිට අති විශාල ලවණ සාගරයක් නිර්මාණය වී ඇත.මෙම කලාපය මත ඊට ඉහලින් ඇති පෘථිවි කබොලේ පාෂාණ තැටි පාවෙමින් පවති.සාමාන්‍යයෙන් වර්ෂයකට සෙන්ටිමීටර් කීපයක් මෙම පාෂාණ තැටි විවිධාකාර දිශාවලට පාවෙමින් පවති.

Reviewed by PRABASH
on
November 23, 2017
Rating:

No comments