ලීක් වුණු වීඩියෝව අස්සේ ඇමති දයාසිරි ගංගා මෑණියන්ව සිහිකරයි


වත්මන් ආණ්ඩුව විසින් කුලියාපිටියේදී ආරම්භ කරන ලද වොක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාවෙන් රැකියා කොපමණ උත්පාදනය වුයේදැයි මාධ්‍යවේදියෙකු විසින් සම කැබිනට් ප‍්‍රකාශක ඇමති දයාසිරි ජයසේකරගෙන් විමසා සිටියේය.
එහිදී ඊට ඇමතිවරයා සෘජුව පිලිතුරැ නොදුන්නද රහසින් කියූ දේ මාධ්‍යයන්හි පටිගත විය.
‘රකියා පන්දාහක් විතර හම්බවෙලා තියෙනවා’ යයි ඇමතිවරයා කී විට ලග සිටි ඇමති රාජිතද පුදුම වී විමසුයේ ‘මොනවද.. පන්දාහක්’ කියායි.
‘මං නම් දන්නෑ ඒකෙ රැකියා ප‍්‍රමණය ඉතින්’ යයි අන්තිමේ ඇමති දයාසිරි කීය.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මෙම සාකච්චාව සිදු විය.
වීඩියෝව මෙතනින්
ලීක් වුණු වීඩියෝව අස්සේ ඇමති දයාසිරි ගංගා මෑණියන්ව සිහිකරයි ලීක් වුණු වීඩියෝව අස්සේ ඇමති දයාසිරි ගංගා මෑණියන්ව සිහිකරයි Reviewed by Gossip Girl on November 02, 2017 Rating: 5

No comments