වැඩිහිටි නිවාසයේ ඉන්න සීයා “බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති” ගිතය ගායනා කරපු අපූරුව


බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති...
බණත් අහන්නැති ඒ කාලේ...
නිවන් දකින්නට පින් මදි වෙන්නැති...
ඒකයි තවමත් සංසාරේ...
දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති...
බුදුන් වඳින්නට ඒ කාලේ...
නිවන් දකින්නට පින් මදි වෙන්නැති...
ඒකයි තවමත් සංසාරේ...
අපිත් එක්ක සිටි අපේම යාලුවෝ...
නිවන් දකින්නැති ඒ කාලේ...
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට...
පින් පුරවමු අපි සංසාරේ...
වැඩිහිටි නිවාසයේ ඉන්න සීයා “බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති” ගිතය ගායනා කරපු අපූරුව

වැඩිහිටි නිවාසයේ ඉන්න සීයා “බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති” ගිතය ගායනා කරපු අපූරුව වැඩිහිටි නිවාසයේ ඉන්න සීයා “බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති” ගිතය ගායනා කරපු අපූරුව Reviewed by Gossip Girl on November 05, 2017 Rating: 5

No comments