දහඩිය වෙනුවට ශරීරයෙන් රුධිරය පිටවන අසාමාන්‍ය තරුණිය - Video
දහඩිය වෙනුවට ශරීරයෙන් රුධිරය පිටවන අසාමාන්‍ය තරුණිය - Video
මිනිස් ශරීරයෙන් පිටවන දහඩිය වෙනුවට රුධිරය පිටවන තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
21 හැවිරිදි වියේ පසුවන මැය ඉතාලි ජාතික තරුණියක් බවයි වාර්තා වන්නේ.
වසර තුනක සිට අදාල තරුණියට මේ ආකාරයෙන් දහඩිය වෙනුවට රුධිරය ගලන බවයි චිදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
තරුණියගේ ශරීරයෙන් මෙලෙස රුධිරය පිට වීමට හේතුව සොයාගෙන නොමැති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ෆ්ලොරන්ස් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරු පවසන්නේ මෙම තත්වය ඉතා දුර්ලභ තත්වයක් බවයි.
දහඩිය වෙනුවට ශරීරයෙන් රුධිරය පිටවන අසාමාන්‍ය තරුණිය - Video
Reviewed by Gossip Girl
on
November 02, 2017
Rating:
No comments