හැමෝම බය වෙලා ඉන්න මේ දේවල් වලින් ඇත්තටම පිළිකා හැදෙනවද


පිළිකාව කියන්නෙ මේ වෙද්දි මුලු ලෝකයක්ම බයෙන් වෙලන්න සමත් වෙලා තියන රෝගයක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. පිළිකා තත්ත්වයකින් පීඩා විඳින මිනිස්සු විතරක් නෙමෙයි, පිළිකාවක් තමන්ට හැදේවිය කියලා ‍ෆෝබියා වලින් පෙලෙන මිනිස්සුත් ඕනෙ තරම් ඉන්නවා. ඉස්සර වගේ නෙමෙයි දැන් දැන් පිළිකා සම්බන්ධ එක එක මතවාද සහ තොරතුරු බොහොමයකුත් අපිට නිතර අහන්න දකින්න ලැබෙනවා. අරව කෑවොත් කැන්සර් එනවා, මේ වගේ දේවල් කලොත් කැන්සර් එන්න පුලුවන් වගේ කතන්දර ගොඩක් කටින් කට පැතිරිලා විතරක් නෙමෙයි, සමහර පිළිගත් ජනමාධ්‍යයන් හරහාත් අපි වෙත එනව. ඉතින් අපි කරන්නෙ මොකුත් හොයන්නෙ බලන්නෙ නැතිව බයවෙලා ජීවත්වෙන එක.
මෙහෙම තත්ත්වයක් යටතේ අනිවා අපිට හිතුනා‍ මිනිස්සුන්ට පිළිකා ගෙන දෙනවායැයි කියල නිතර කියැවෙන ආහාරපාන, ඉලෙක්ට්‍රොනික උපකරණ වගේ දේවල්  කීපයක් ගැන සත්‍ය අසත්‍යතාවය විමසල බලන්න.
හැමෝම බය වෙලා ඉන්න මේ දේවල් වලින් ඇත්තටම පිළිකා හැදෙනවද හැමෝම බය වෙලා ඉන්න මේ දේවල් වලින් ඇත්තටම පිළිකා හැදෙනවද Reviewed by Gossip Girl on November 03, 2017 Rating: 5

No comments