අලුත් හොරෙක් වැඩ අල්ලයි CCTV
අපි හැමෝම ජීවත්වෙන්නෙ විවිධාකාර වූ ගෝලයක් ඇතුළෙ එකම විදිහට නෙවෙයි. එකම ගෝලයක් ඇතුළෙ විවිධාකාර වුණු විදිහට. ඒ හින්දම විවිධත්වය කියන දේට අපේ ජීවිතයේ ආරම්භක දවසෙ ඉඳලම අපට මූණදෙන්න වෙනවා. මේ විවිධත්වය හින්ද කෙනෙක් සතුටක් ලබනව වගේම තව කෙනෙක් දුක, වේදනාව කියන දේත් අමතක කරන්න බැරි මතක සැමරුමක් විදිහට ජීවිතේට එකතු කරගන්නවා.
ඒක කෙනෙකුට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. පොදුවෙ ගත්තම අපි හැමෝම විවිධත්වයත් එක්ක ගනුදෙනු කරනව නොයෙක් විදිහට.කෙනෙක් දිහා හරිම විමසිල්ලෙන් බැලුවොත් හැමදෙනාගෙම හිත් ඇතුළෙ තියෙන දේ අපිට හොඳින්ම පෙනේවි.
නුන්ගෙ දේවල් හොරකන් කර ගන්නෙ තමන්ටම කියලා හම්බ කරගන්න කොන්දක් පන නැති මිනිස්සු...
අලුත් හොරෙක් වැඩ අල්ලයි CCTV
Reviewed by Gossip Girl
on
November 03, 2017
Rating:
No comments